Thursday, October 27, 2011

PresumptionX

PresumptionX කියන්නේ නමක් හිතාගන්න බැරිව ඉන්න කොට අහම්බෙන් හොයා ගත්තා නමක්. මෙම බ්ලොග් අඩවියත් මම කලින් ලියන්න ගත්ත ඒව වගේම මගදි නතරවෙයි ද කියල නම් මම දන්නේ නැහැ. ඒත් මම මේක දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ බ්ලොග් අඩවියට ඇතුලත් කරන ලිපි ගැන දැන්ම කියන්න මම දන්නෙ නැහැ. ඒව ඒ ඒ වෙලාවට හිතෙන දේවල් අනුව තීරණය වෙනවා ඇත.

PresumptionX හි දී
  • ඕනෑම අයෙක්ට ලියාපදිංචි නොවී comments දාන්න පුලුවන්.
  • Comments දාන විට word verification නැත.