- මිනිසා තමන්ගේ රචනයටත් අනුන්ගේ බිරියන්ටත් කැමතිය. (චීන)
- නිර්වත්ත්ර මිනිසා ඈත සිට දැකිය හැකිය. අශීලාචාර මිනිසා දැකිය හැක්කේ අත ළගදී ය. (ලතින්)
- මිනිසුන් අතර හැර සතුන් අතර ගෑණු සතා අවලස්සනය. (නීග්රෝ)
- නියම ගැහැණිය වහලියක් මෙන් ම ආර්යාවක් ද වේ.(බොස්නියාව)
- ගැහැණිය නිර්මාණය කර තිබෙන් නේ පිරිමියාගේ මුදල් පසුම්බියටය.(ප්රංශ)
- ගැහැණිය මැවුවේ පිරිමියාගේ සැප පහසුවටය.
- ගැහැණිය විවාහයට පෙර අඩනවා. පිරිමියා විවාහයට පසු අඩයි.(පෝලන්තය)
- ගැහැණියව යක්ෂයා ගිල්ලා. එත් දිරවා ගන්න බැරි වුණා. (පෝලන්තය)
Showing posts with label වදන්. Show all posts
Showing posts with label වදන්. Show all posts
Tuesday, January 31, 2012
මෙන්න වදන්, කන්න හදං
Monday, November 21, 2011
මෙන්න වදන්..
පැරණි වූ පමණින් සියල්ල යහපත් නොවේ . අලුත් වූ පමණින් සියල්ල සදොස් නොවේ. බුද්දීමතා පරීක්ෂණය ගරු කරන අතර මෝඩයා අනුන් අනුව යාම ප්රිය කරයි.
-කාලිදාස -
-කාලිදාස -
Subscribe to:
Posts (Atom)