Tuesday, January 31, 2012

මෙන්න වදන්, කන්න හදං

  • මිනිසා තමන්ගේ රචනයටත් අනුන්ගේ බිරියන්ටත් කැමතිය. (චීන)
  • නිර්වත්ත්‍ර මිනිසා ඈත සිට දැකිය හැකිය. අශීලාචාර මිනිසා දැකිය හැක්කේ අත ළගදී ය. (ලතින්)
  • මිනිසුන්  අතර හැර සතුන් අතර ගෑණු සතා අවලස්සනය. (නීග්‍රෝ)
  • නියම ගැහැණිය වහලියක් මෙන් ම ආර්යාවක් ද වේ.(බොස්නියාව)
  • ගැහැණිය නිර්මාණය කර තිබෙන් නේ පිරිමියාගේ මුදල් පසුම්බියටය.(ප්‍රංශ)
  • ගැහැණිය මැවුවේ පිරිමියාගේ සැප පහසුවටය.
  • ගැහැණිය විවාහයට පෙර අඩනවා. පිරිමියා විවාහයට පසු අඩයි.(පෝලන්තය)
  • ගැහැණියව යක්ෂයා ගිල්ලා. එත් දිරවා ගන්න බැරි වුණා. (පෝලන්තය)
(දයාරෝහණ අතුකොරළ මහතාගේ පොතක් ඇසුරෙනි)

2 comments:

  1. මමත් ගොඩක් ආසාවෙන් දයා රෝහණ සර්ගේ පොත් කියවන කෙනෙක්. ඉහලින් තියෙන ටික දැක්කහම මට මතකෙට ආවේ
    ''හැදූ අම්මටත් අහසටත් නිවනක් නැත" කියලා.

    ReplyDelete
  2. ගැහැණිය නිර්මාණය කර තිබෙන් නේ පිරිමියාගේ මුදල් පසුම්බියටය. සීයට කෝටියක්‌ කතාව ඇත්තය.

    ReplyDelete